SRLLANKANEWSPOST

Sri Lanka new president Anura Kumara Dissanayake අනුර කුමාර දිසානායක , Anura Kumara Dissanayake ) නවවන විධායක ජනාධිපති; 1968 නොවැම්බර් 24 උපන් ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණේ (2004 සිට) සහ ජාතික ජන බලවේගයේ (2019 සිට) වත්මන් පක්ෂ නායකයා වේ. 2019 වසරේ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන ඔහු 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඡන්ද 5634915 ලබා, වැඩි ඡන්දයෙන් ශ්‍රි ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. දේශපාලන ජීවිතය 1995 දී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක බවට පත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් විය. ඔහු 199...